මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ප්‍රේම කරන්න
උදෑසන
- 9:40 සංගීතය 
- 9:50 ගීතිකා අංක 109 සහ යාච්ඤාව 
- 10:00 දෙවියන්ට ප්‍රේම කරනවා කියන එකෙන් අදහස් වෙන දේ 
- 10:15 දෙවියන්ට ප්‍රේම කරන කෙනෙක් සහෝදරයන්ටත් ප්‍රේම කරනවා 
- 10:30 “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” 
- 10:55 ගීතිකා අංක 82 සහ නිවේදන 
- 11:05 “ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක” 
- 11:35 කැප වීම සහ බව්තීස්මය 
- 12:05 ගීතිකා අංක 50 
දහවල්
- 1:20 සංගීතය 
- 1:30 ගීතිකා අංක 62 
- 1:35 අද්දැකීම් 
- 1:45 ‘මුරටැඹ’ සාරාංශය 
- 2:15 ජීවත්ව සිටින තාක් කල් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න - දරුවන් 
- යෞවනයන් 
- වැඩිහිටියන් 
 
- 3:00 ගීතිකා අංක 10 සහ නිවේදන 
- 3:10 මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ප්‍රේම කරන්න 
- 3:55 ගීතිකා අංක 37 සහ යාච්ඤාව