යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 29 සහ යාච්ඤාව
9:50 යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න
10:05 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ හතරක් ආදර්ශයට ගමු
• යුක්තිය
• බලය
• ප්රඥාව
• ආදරය
11:05 ගීතිකා අංක 81 සහ නිවේදන
11:15 ‘බොහෝ පල දරමින්’ දෙවියන්ව ගෞරවයට පත් කරන්න
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 49
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 28 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 35 සහ නිවේදන
2:40 දේශන මාලාව: යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න
• පෞද්ගලික ජීවිතයේදී
• පවුල් ජීවිතයේදී
• සභාවේදී
• මිනිසුන් ඉදිරියේදී
3:40 “යෙහෝවා දෙවි දෙන ප්රීතිය” ඔබට ශක්තියක් වෙයි
4:15 ගීතිකා අංක 110 සහ යාච්ඤාව