යෙහෝවා දෙවියන්ගේ එක්සත් පවුල
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 85 සහ යාච්ඤාව
9:50 යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙන්න ලැබුණ එක අගය කරන්න
10:05 දේශන මාලාව: අනිත් අයව ආදරෙන් පිළිගත්තා
• එලිහු
• ලිදියා
• යේසුස්
11:05 ගීතිකා අංක 100 සහ නිවේදන
11:15 යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙන්න අනිත් අයට දිගටම උදව් කරමු
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 135
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 132 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: ඔයාගේ නිවහන සාමයෙන් පිරුණු තැනක්ද?
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 136 සහ නිවේදන
2:40 දේශන මාලාව: සමාදානය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්
• “දිරිගන්වනසුලු දේවල් ගැන කතා කරන්න”
• “ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න”
• අපිට සතුරුකම් කරන අයට විරුද්ධ වෙන්න
3:40 සහෝදර සහෝදරියන් ගැන “නිරතුරුවම දෙවිට ස්තුති කරන්න”
4:15 ගීතිකා අංක 107 සහ යාච්ඤාව