‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 90 සහ යාච්ඤාව
9:50 ‘දැනුම නිසා ඇති වන්නේ අහංකාරයයි. අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’
10:05 දේශන මාලාව: අනිත් අයව ගොඩනැංවුවා
බානබස්
පාවුල්
දොර්කස්
11:05 ගීතිකා අංක 79 සහ නිවේදන
11:15 සේවයේදී මුණගැහෙන අය වෙනුවෙන් ශුභාරංචිය දේශනා කරනවාට වඩා වැඩි දෙයක් කරන්න
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 52
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 107 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: සත්‍ය ඉගැන්වීම්වලට එකඟව වැඩ කරන්න සැබෑ ප්‍රේමය උදව් වෙන්නේ කොහොමද?
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 101 සහ නිවේදන
2:40 දේශන මාලාව: මුළු ශරීරයේම වර්ධනයට දායක වෙන්න
බයිබල් සත්‍යයන්ට ඇලුම් කරන්න
දෙවියන්ගේ ආඥා ප්‍රඥාවන්තයි කියලා පිළිගන්න
එකිනෙකාව ශක්තිමත් කරන්න
3:40 “ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න”
4:15 ගීතිකා අංක 105 සහ යාච්ඤාව