‘දෙවියන්ගේ බලයෙන් සභාවලට දැනුම් දෙන දේට ඇහුම්කන් දෙන්න’
උදෑසන
- 9:40 සංගීතය 
- 9:50 ගීතිකා අංක 1 සහ යාච්ඤාව 
- 10:00 ‘දෙවියන්ගේ බලයෙන් දැනුම් දෙන දේට ඇහුම්කන් දෙන්න’ පුළුවන් කොහොමද? 
- 10:15 ‘ඔයාලා වෙහෙසට පත් වෙන්නේ නැහැ’ 
- 10:30 “බය වෙන්න එපා” 
- 10:55 ගීතිකා අංක 73 සහ නිවේදන 
- 11:05 “ඔයාලා මාව විශ්වාස කරනවා කියන දේ හැංගුවේ නැහැ” 
- 11:35 බව්තීස්ම දේශනය: ඔයාගේ බව්තීස්මයෙන් අදහස් කරන දේ 
- 12:05 ගීතිකා අංක 79 
දහවල්
- 1:20 සංගීතය 
- 1:30 ගීතිකා අංක 126 
- 1:35 අද්දැකීම් 
- 1:45 ‘මුරටැඹ’ සාරාංශය 
- 2:15 දේශන මාලාව: මේ උපදෙස අදාළ කරගන්නේ කොහොමද? - • “ඔයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න” 
- • ‘සෝදිසියෙන් ඉඳලා ශක්තිමත් වෙන්න’ 
- • “මං ඔයාලා ඉස්සරහා දොරක් ඇරලා තියෙනවා” 
 
- 3:00 ගීතිකා අංක 76 සහ නිවේදන 
- 3:10 “උද්යෝගයෙන් වැඩ කරන්න” 
- 3:55 ගීතිකා අංක 129 සහ යාච්ඤාව