විශ්වාසය ශක්තිමත් කරගන්න!
උදෑසන
- 9:40 සංගීතය 
- 9:50 ගීතිකා අංක 119 සහ යාච්ඤාව 
- 10:00 දැන් ඉඳන්ම අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි? 
- 10:15 “නොපෙනෙන තැනැත්තාණන්ව” ඔයාට පේනවාද? 
- 10:30 “විශ්වාසයක් ඇති වෙන්නේ පණිවිඩයට සවන් දුන්නොත් විතරයි” 
- 10:55 ගීතිකා අංක 104 සහ නිවේදන 
- 11:05 විශ්වාසය “දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට” ඇති වෙන ගුණාංගයක් 
- 11:35 කැප වීම සහ බව්තීස්මය 
- 12:05 ගීතිකා අංක 50 
දහවල්
- 1:20 සංගීතය 
- 1:30 ගීතිකා අංක 3 
- 1:35 අද්දැකීම් 
- 1:45 ‘මුරටැඹ’ සාරාංශය 
- 2:15 දේශන මාලාව: විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න - • ඔයාගේ යෞවන දරුවාට 
- • බයිබල් ශිෂ්‍යයන්ට 
- • සහෝදර සහෝදරියන්ට 
 
- 3:00 ගීතිකා අංක 38 සහ නිවේදන 
- 3:10 “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා” දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු 
- 3:55 ගීතිකා අංක 126 සහ යාච්ඤාව