ගීතිකා අංක 38
දෙවි වේ ඔබේ සවිය
- 1. දෙව් ඔ-බ-ට ස-ත්යයේ ම-ඟ කි-යා දුන්-නා - අ-ඳු-රෙන් ආ-ලෝ-කෙ-ට ගෙ-නා-වා - ඒ ඔ-බ-ගේ හ-ද ඔ-හු දු-ටු නි-සයි - හ-රි දේ-ට ඔ-බ ඇ-ලුම් ක-ළා - ඔ-බ දෙව්-ට හ-දින් කැ-ප වූ-වා - ඔ-හු වේ ශක්-ති-ය ඔ-බේ ස-දා - (අනුපදය) - දෙ-වි යේ-සුස්-ව දුන්-නේ - ඔ-බ වෙ-නු-වෙන්-මයි - දෙව් ඔ-බේ ස-වි-ය - හා දි-රි-ය-ද වේ - ඔ-බ-ට ම-ඟ පෙන්-වා - ආ-රක්-ෂා-ව-ද දේ - දෙව් ඔ-බේ ස-වි-ය - හා දි-රි-ය-ද වේ 
- 2. යෙ-හෝ-වා දෙව් ත-ම පුත්-ව කැ-ප ක-ළේ - ගැ-ල-වී-ම උ-දෙ-සායි ඔ-බ-ගේ - පු-ත්ර-යා-ව දෙ-වි අ-ප-ට දුන්-නේ නම් - ශක්-ති-ය දෙ-න බ-ව සැ-ක නෑ - ඔ-බේ ප්රේ-මේ අ-ම-ත-ක නො-වේ - දෙව් ත-ම ප්රේ-ම-ණී-යන්-ව ර-කියි - (අනුපදය) - දෙ-වි යේ-සුස්-ව දුන්-නේ - ඔ-බ වෙ-නු-වෙන්-මයි - දෙව් ඔ-බේ ස-වි-ය - හා දි-රි-ය-ද වේ - ඔ-බ-ට ම-ඟ පෙන්-වා - ආ-රක්-ෂා-ව-ද දේ - දෙව් ඔ-බේ ස-වි-ය - හා දි-රි-ය-ද වේ 
(රෝම 8:32; 14:8, 9; හෙබ්රෙ. 6:10; 1 පේතෘ. 2:9 බලන්න.)