ගීතිකා අංක 156
විශ්වාසය, අනාගතය දකියි!
- 1. ඇයි මා බි-යෙන් සැ-ලෙන්-නේ - රු-දු-රු සිං-හ-යන්-ට? - සෙ-ව-නැල්-ලක් සේ-ම වේ - යෙ-හෝ-වා දෙව් මා-ගේ - සැ-ඟ නො-වෙ-මි මා බි-යෙන් - (අනුපදය) - විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි - සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන් - ඉ-දි-රි-ය-ට ය-මි - දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන් - කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ - යෙ-හෝ-වා දෙව් 
- 2. ආ-දර්-ශ-යක් අ-ප-ට - දෙව්-ඳුන්-ට ළැ-දි වූ-වන් - මැ-රු-ණ-ද ඔ-වුන් - යෙ-හෝ-වා දෙව්-ඳුන්-ගෙන් - ජී-ව-න ත්යා-ග-ය ලැ-බේ - (අනුපදය) - විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි - සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන් - ඉ-දි-රි-ය-ට ය-මි - දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන් - කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ - යෙ-හෝ-වා දෙව් - (අතුරුපදය) - විශ්-වා-ස-ය ඇත්-නම් ස්ථි-ර-ව-ම - ක-ළ හැ-කියි සැ-ම දේ-ම - ආ-ශීර්-වා-දේ - කෙ-සේ ද-කින්-න-ද දෙව්-ගේ - නැ-ති නම් විශ්-වා-සේ ම-ගේ? 
- 3. දෙව්-ගෙන් ම-ට හි-මි වේ - ජී-ව-න ත්යා-ග-ය - ළ-ඟයි ඒ දි-නේ - දෙව්-ට ජ-ය අත් වේ - සි-ටි-මි විශ්-වා-ස-යෙන් බ-ලා - (අනුපදය) - විශ්-වා-ස-යෙන් අ-නා-ග-තේ ද-කි-මි - සි-ත මා-ගේ සැ-ලෙන්-නේ නෑ බි-යෙන් - ඉ-දි-රි-ය-ට ය-මි - දෙව්-ඳුන්-ගේ ස-වි-යෙන් - කි-සි-දා ත-නි ක-රන්-නේ නෑ - යෙ-හෝ-වා දෙව් - යෙ-හෝ-වා දෙව් 
(හෙබ්රෙ. 11:1-40 බලන්න.)