ගීතිකා අංක 161
දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ
1. යොර්-දා-නෙන් ආ-වේ-ය ගො-ඩ-ට
පු-ර-වා සි-තේ දෙව් ව-දන්
ඔ-බ ප්රී-ති-මත් කි-රී-ම-ට
ක-ළා ඔ-හු අ-දි-ටන්
ප-ර-දා දෙව්-ගේ ස-තු-රා-ව
ද-ර-මින් නා-මේ ඔ-බේ
ඔ-හු-ගේ සෑ-ම දේ දුන්-නේ-ය
යන්-නම් දෙව් පුත්-ගේ මාර්-ගේ
(අනුපදය)
ක-ර-මි දෙව් ආ-ශා වූ දේ
ස-තු-ට වේ එ-ය මා-ගේ
ප්රී-ති-යෙන් මා යයි උ-තු-රා
ය-මි ආ-ලෝ-කේ මාර්-ගේ
ක-ර-මි දෙව් ආ-ශා වූ දේ
ස්ථි-රයි මා-ගේ අ-නා-ග-තේ
යෙ-හෝ-වා-ගේ ප්රේ-මේ දැ-නේ
ප-ස-ස-මි සෑ-ම-දා
දෙව් යෙ-හෝ-වා
2. ස-තු-ටින් හ-ද පි-රු-ණේ-ය
ආ දි-නේ ළ-ඟ-ට ඔ-බේ
සාක්-ෂි දැ-රී-ම දෙව්-ඳුන් ගැ-න
ම-හත් වූ ප්රී-ති-යක් වේ
සො-යු-රන් ස-ම-ඟ ආ-ද-රෙන්
සේ-ව-ය පු-දන්-නම් මා
යෙ-හෝ-වා-ගේ නා-මේ ද-ර-මින්
අ-භි-මා-න-යෙන් ස-දා
(අනුපදය)
ක-ර-මි දෙව් ආ-ශා වූ දේ
ස-තු-ට වේ එ-ය මා-ගේ
ප්රී-ති-යෙන් මා යයි උ-තු-රා
ය-මි ආ-ලෝ-කේ මාර්-ගේ
ක-ර-මි දෙව් ආ-ශා වූ දේ
ස්ථි-රයි මා-ගේ අ-නා-ග-තේ
යෙ-හෝ-වා-ගේ ප්රේ-මේ දැ-නේ
ප-ස-ස-මි සෑ-ම-දා
දෙව් යෙ-හෝ-වා
ක-ර දෙව් ආ-ශා දේ
(ගීතා. 40:3, 10 බලන්න.)