ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 75
  • අපේ ප්‍රීතිය නිමා නොවෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ප්‍රීතිය නිමා නොවෙයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අපේ ප්‍රීතිය නිමා නොවෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ප්‍රීතිය දෙවිගෙන් අපිට ලැබෙන ගුණාංගයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ සතුට ඔබයි සැමදා
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 75

ගීතිකා අංක 75

අපේ ප්‍රීතිය නිමා නොවෙයි

(මතෙව් 5:12)

1. ස-තු-ට-ට ඇ-ත බො-හෝ දේ

උ-තු-රයි හ-දේ ප්‍රී-ති-ය

දෙව්-ගේ ද-නා අත්-වැල් බැ-ඳ යයි

අ-ප හා එ-ක-මු-තු-ව

අ-පේ ප්‍රී-ති-ය නි-මා නො-වේ

දෙව් ව-දන් හ-දේ රැ-ඳේ-වි

පෝ-ෂ-ණේ වෙ-මු දෙව් ව-ද-නින්

විශ්-වා-ස-ය ස-වි-මත් වෙයි

ප්‍රී-ති-ය හ-ද තු-ළෙ-හි වේ

දි-ය ද-හ-රා-වක් ලෙ-සේ

නො-සැ-ලේ දුක් පී-ඩා-වන් ආ-වත්

දෙව් වේ අ-පේ ස-වි බ-ලේ

(අනුපදය)

යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය

සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය

දෙව්-ගේ ප්‍රක්-ඥා-ව මො-න ත-රම්-ද

ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්

2. ඔ-හු දුන් අ-හ-ස පො-ළො-ව

ස-ඳ ත-රු අ-ග-ය-මු

අත්-පො-ළ-සන් දෙ-මින් බ-ල-මු

ඔ-හු-ගේ විස්-මි-ත ක්‍රි-යා

ප්‍රී-ති-මත් හ-දින් ප-ව-ස-මු

ඔ-හු-ගේ රාජ්-ය ගැ-න දැන්

දෙව්-ගේ ආ-ශීර්-වා-ද කි-ය-මු

ලො-වේ සැ-ම තැ-න-දී-ම

අ-පේ ප්‍රී-ති-ය නි-මා නො-වේ

ස්ථි-රයි හි-රු ස-ඳු සේ-ම

පො-රොන්-දු වූ පා-රා-දී-ස-ය

ගෙ-න එයි ප්‍රී-ති-ය ස-දා

(අනුපදය)

යෙ-හෝ-වා දෙව් වේ ප්‍රී-ති-ය

සෑ-දූ දේ බො-හෝ ශ්‍රේෂ්-ඨ-ය

දෙව්-ගේ ප්‍රක්-ඥා-ව මො-න ත-රම්-ද

ඔ-හු බ-ල-යෙන්-ද උ-සස්

(ද්වි. 16:15; යෙසා. 12:6; යොහ. 15:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න