2023 මුළු එකතුව
- ශාඛා කාර්යාල ගණන: 85 
- රටවල් ගණන: 239 
- සභා ගණන: 1,18,177 
- සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,04,61,767 
- සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 22,312 
- උපරිම ප්‍රචාරකයන්a ගණන: 88,16,562 
- සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 86,25,042 
- 2022 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.3 
- බව්තීස්මb වූ සංඛ්‍යාව: 2,69,517 
- සෑම මාසයකම පුරෝගාමීන්ගේc සාමාන්‍යය: 15,70,906 
- සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 7,38,457 
- සේවය සඳහා වැය කළ පැය ගණන: 1,79,14,90,713 
- සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වලd සාමාන්‍යය: 72,81,212 
2023 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2022 සැප්තැම්බර් 1වෙනිදා සිට 2023 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.
a ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.
b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.
c පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.
d තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.