2024 මුළු එකතුව
ශාඛා කාර්යාල ගණන: 84
රටවල් ගණන: 240
සභා ගණන: 1,18,767
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,11,19,442
සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 23,212
උපරිම ප්‍රචාරකයන්a ගණන: 90,43,460
සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 88,28,124
2023 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 2.4
බව්තීස්මb වූ සංඛ්‍යාව: 2,96,267
සෑම මාසයකම පුරෝගාමීන්ගේc සාමාන්‍යය: 16,79,026
සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 8,67,502
සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වලd සාමාන්‍යය: 74,80,146
2024 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2023 සැප්තැම්බර් 1වෙනිදා සිට 2024 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.
a ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.
b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.
c පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.
d තවත් තොරතුරු සඳහා වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.