ඇත්තටම ඉන්න දෙවියන් කවුද?
“යෙහෝවා ඇත්තටම දෙවියන්. ජීවමාන දෙවියන් ඔහුයි.”—යෙරෙමියා 10:10.
මේ ගැන හිතන්න
දෙවියන්ට නමක් තියෙනවා.—ගීතාවලිය 83:18.
ඔහු අපිට මඟ පෙන්වීම් දෙනවා.—2 තිමෝති 3:16, 17.
ඔහුට ඕනෙ අපිට උදව් කරන්න.—ගීතාවලිය 145:18, 19.
තව දැනගන්න jw.org එකට යන්න.
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania