ඔයා සදහටම සතුටින් ජීවත් වෙන්න කැමතිද?
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.”—ගීතාවලිය 37:29.
බයිබලේ කියනවා ඉස්සරහට
කවුරුත් අසනීප වෙන්නේ නැහැ කියලා.—යෙසායා 33:24; 35:5, 6.
පරිසර දූෂණය නැති කරලා පොළොව ලස්සන තැනක් කරනවා කියලා.—යෙසායා 35:1, 2; එළිදරව් 11:18.
තව දැනගන්න jw.org එකට යන්න.
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania