මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
1. යෙහෝවා හොයන්නේ කොයි වගේ අයවද? (යොහ. 4:23, 24)
2. යෙහෝවා වෙනුවෙන් උපරිමය කරන්න දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද? (ක්‍රියා 16:6-10; 1 කොරි. 2:10-13; ෆිලි. 4:8, 9)
3. “සත්‍යය ඒ විදිහටම” දැනුම් දෙන්න පුළුවන් කොහොමද? (2 කොරි. 4:1, 2)
4. සත්‍යයට එකඟව නමස්කාර කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (හිතෝ. 24:3; යොහ. 18:36, 37; එෆී. 5:33; හෙබ්‍රෙ. 13:5, 6, 18)
5. ‘සත්‍යය මිල දී අරන් ඒක විකුණන්නේ නැතුව ඉන්න’ අපිට පුළුවන් කොහොමද? (හිතෝ. 23:23)
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-copgm26-SN