ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 15 පි.
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ දියුණුව සටහන් කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 15 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ

දවසක් දවසක් ගාණේ අපිට තීරණ ගොඩක් ගන්න වෙනවා. හුඟක් මිනිස්සු තීරණ ගන්නේ එයාලට ඕනෙ විදිහට. එහෙම නැත්නම් අනිත් අය කරන දේම ඔහේ කරනවා. (නික් 23:2; හිතෝ 28:26) ඒත් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන අය එයාලට වඩා වෙනස්. එයාලා තීරණයක් ගන්න කලින් ‘දෙවිව සිහි කරනවා.’ (හිතෝ 3:5, 6) එයාලා එහෙම කරන්නේ බයිබල් ප්‍රතිපත්ති හොයලා බලලයි.

හොඳ තීරණයක් ගන්න මේ බයිබල් පද ඔයාට උදව් වෙන අවස්ථාවක් ගාණේ ලියන්න.

  • මතෙ 6:33

  • රෝම 12:18

  • 1කොරි 10:24

  • එෆී 5:15, 16

  • 1තිමෝ 2:9, 10

  • හෙබ්‍රෙ 13:5

‘විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න - පාරාවෝව නෙමෙයි මෝසෙස්ව’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

‘විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න - පාරාවෝව නෙමෙයි මෝසෙස්ව’ වීඩියෝවේ දර්ශනයක්. සහෝදරයෙක් එයාගේ සමුළුවට යන්න ගෙයින් එළියට බහිද්දිම රස්සාව කරන තැනින් හදිස්සි කෝල් එකක් එනවා.

හොඳ තීරණයක් ගන්න බයිබල් චරිතයක් සහෝදරයෙක්ට උදව් වුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න