ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 1/1 26 පි.
  • යේසුස්ව නාඳුනන බව පැවසීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව නාඳුනන බව පැවසීම
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 1/1 26 පි.

යොවුන් ඔබට

යේසුස්ව නාඳුනන බව පැවසීම

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.—මතෙව් 26:31-35, 69-75 දක්වා කියවන්න.

මෙම සිද්ධියේ පුද්ගලයන් කීදෙනෙක් ඉන්න ඇද්ද?

․․․․․

පේතෘස් සමඟ කතා කළ අය එසේ කළේ සුහදවද, කේන්තියෙන්ද, සැකයෙන්ද, නැත්නම් වෙනත් විදිහකින්ද?

․․․․․

මිනිසුන් චෝදනා කළ විට පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පැවසුවේ ඇයි? යේසුස් කෙරෙහි ප්‍රේමයක් නොදැක්වූ නිසාද? වෙනත් හේතුවක් නිසාද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.—ලූක් 22:31-34, මතෙව් 26:55-58 සහ යොහන් 21:9-17 කියවන්න.

තමා ගැන උවමනාවට වඩා විශ්වාසයෙන් සිටීම පේතෘස් කළ වරදට හේතුවක් වෙන්න ඇත්තේ කෙසේද?

․․․․․

පේතෘස් වරදක් කරන බව දැන සිටියත් යේසුස්ට ඔහු ගැන විශ්වාසයක් තිබූ බව පෙන්වූයේ කෙසේද?

․․․․․

යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසුවත් අනිත් ගෝලයන්ට වඩා පේතෘස් මහත් නිර්භීතකමක් පෙන්වූයේ කෙසේද?

․․․․․

පේතෘස්ට සමාව දුන් බව යේසුස් පෙන්වූයේ කෙසේද?

․․․․․

යේසුස් තුන් වතාවක්ම ‘ඔබ මට ප්‍රේම කරනවාද’ කියා පේතෘස්ගෙන් ඇසුවේ ඇයි?

․․․․․

යේසුස් සමඟ කළ සාකච්ඡාවෙන් පසු පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද? ඒ ඇයි?

․․․․․

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

මනුෂ්‍යයන්ට ඇති භය.

․․․․․

ගෝලයන් වැරදි කළත් යේසුස් ඔවුන්ට දයාව දැක්වූ ආකාරය.

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න