ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 7/1 31 පි.
  • කෝප වූ සොහොයුරෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කෝප වූ සොහොයුරෙක්
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 7/1 31 පි.

යොවුන් ඔබට

කෝප වූ සොහොයුරෙක්

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.—උත්පත්ති 4:1-12 දක්වා කියවන්න.

කායින්ගේ පෙනුම, මුහුණේ ස්වභාවය හා පෞද්ගලිකත්වය ඔබ විස්තර කරන්නේ කෙසේද? ආබෙල් ගැන කුමක් කිව හැකිද?

․․․․․

කායින් තුළ දකින්න ලැබුණු නරක ගතිලක්ෂණ මොනවාද? ඒවා ඔහුගේ ක්‍රියාවලින් පිළිබිඹු වුණේ කෙසේද? (ගලාති 5:19-21)

․․․․․

තවත් ගැඹුරට සිතන්න.—උත්පත්ති 4:4-7 නැවත කියවන්න.

දෙවි පිළිගත්තේ සත්ව පූජා පමණක්ද? නැත්නම් ඊට වඩා වැඩි යමක් ඔහු බලාපොරොත්තු වුණාද? (හිතෝපදේශ 21:2)

․․․․․

කෝපවීම සාධාරණ වන්නේ කිනම් අවස්ථාවලදීද? නමුත් කායින්ගේ ‘දැඩි කෝපය’ බරපතළ වරදක් වුණේ ඇයි?

․․․․․

ඊර්ෂ්‍යාව ඉතා භයානක දෙයක් බව කායින්ට සිදු වූ දෙයින් පෙනී යන්නේ කෙසේද?

․․․․․

තමන්ගේ කෝපය “පරාජය” කිරීමට කායින් කළ යුතුව තිබුණේ කුමක්ද?

․․․․․

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

කෝපය.

․․․․․

ඊර්ෂ්‍යාව.

․․․․․

වැරදි ආශාවන් “පරාජය” කළ හැක්කේ කෙසේද?

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න