ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 1/1 31 පි.
  • නිර්භීත යෞවනයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත යෞවනයෙක්
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 1/1 31 පි.

යොවුන් ඔබට

නිර්භීත යෞවනයෙක්

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. බයිබල් කොටස කියවා ඔබත් ඒ සිද්ධියේ සිටිනවා කියා සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණු ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරමින් ඔවුන් කියන දේවලට හොඳින් අවධානය දෙන්න.

සිතින් මවාගන්න.—1 සාමුවෙල් 17:1-11, 26, 32-51 දක්වා කියවන්න.

ගොලියත්ගේ පෙනුම සහ කටහඬ මොන වගේ තිබෙන්න ඇද්ද?

․․․․․

දාවිත් ඊශ්‍රායෙල් හමුදාවේ සෙබලෙක් නූණත් ගොලියත් සමඟ සටන් කිරීමට ඔහුව පෙලඹුවේ කුමක්ද? (1 සාමුවෙල් 17:26 කියවන්න.)

․․․․․

මේ සටනේදී යෙහෝවා දෙවි තමාට උපකාර කරන බව දාවිත් විශ්වාස කළේ ඇයි? (1 සාමුවෙල් 17:34-37 දක්වා නැවත කියවන්න.)

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

වර්තමාන මිනුම් ක්‍රම ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (සමහර බයිබල් පරිවර්තනවල අවසන් පිටුවල ඇති ‘මිණුම් ක්‍රම’ ඇතුළත් කොටස මේ සඳහා උපකාරවත් වෙයි.)

(1) ගොලියත්ගේ උස කොපමණද? (1 සාමුවෙල් 17:4)

රියන් හයහමාරක් = ․․․․․.

(2) ගොලියත්ගේ යුධ ඇඳුම කොතරම් බරද? (1 සාමුවෙල් 17:5)

පිත්තල ෂෙකෙල් 5,000ක් = ․․․․․.

(3) ගොලියත්ගේ හෙල්ලයේ තලය කොපමණ බරද? (1 සාමුවෙල් 17:7)

යකඩ ෂෙකෙල් 600ක් = ․․․․․.

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

නිර්භීතව කටයුතු කිරීම.

․․․․․

අපේම හැකියාවන් කෙරෙහි විශ්වාස නොතබා යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම.

․․․․․

මේ ගැනත් සිතන්න

ගොලියත් විශාල අභියෝගයක් වූවා හා සමානව ඔබටත් විශාල අභියෝගයක් මෙන් පෙනිය හැකි ගැටලු තිබෙනවාද? ඒවා මොනවාද?

․․․․․

යෙහෝවා දෙවි ඔබව කිසිදාක අත්හරින්නේ නැති බව විශ්වාස කිරීමට ඔබට තිබෙන අද්දැකීම් මොනවාද? (ඔබේ හෝ වෙනත් කෙනෙකුගේ)

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න