ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 4 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආගම් මිනිස්සු හදාගත්ත දෙයක්ද?
  • ආගමක් අදහන්නම ඕනෙද?
  • ආගම
    2014 පිබිදෙව්!
  • ආගමකට අයිති වෙලා ඉන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
  • බේරී ජීවත්වීම සඳහා නිර්මල ආගම පිළිපැදීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 4 16 පි.
පවුලක් විවිධ ආගමික ස්ථාන දෙස බලමින්

බයිබලයේ කියන්නේ මොනවාද?

ආගම් මිනිස්සු හදාගත්ත දෙයක්ද?

සමහරු හිතනවා ආගම් කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක් කියලා. තවත් අය හිතනවා දෙවියන් ආගම් හදලා තියෙන්නේ මිනිසුන්ව හරි පාරට ගන්න කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක්” විදිහට දෙවියන් දකින ආගමක් තියෙනවා. (යාකොබ් 1:27) ඒ පවිත්‍ර ආගම හැදුවේ දෙවියන්මයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ව සතුටු කරන්න පුළුවන් වෙන්නේ බයිබලයේ තියෙන සැබෑ දැනුම මත පදනම් ආගමෙන් විතරයි.—යොහන් 4:23, 24.

  • මිනිසුන්ගේ අදහස් මත පදනම් ආගම් සැබෑ ආගම් විදිහට පිළිගන්න බැහැ.—මාක් 7:7, 8.

ආගමක් අදහන්නම ඕනෙද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.’ (හෙබ්‍රෙව් 10:24, 25) දෙවියන් කැමති ඔහුට නමස්කාර කරන අය හොඳින් සංවිධානය වුණ සෙනඟක් විදිහට ඔහුට නමස්කාර කරනවාටයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට නමස්කාර කරන අයගේ විශ්වාසයන්වල එකඟතාවයක් තියෙන්න ඕනේ.—1 කොරින්ති 1:10, 11.

  • දෙවියන් අනුමත කරන ආගමට අයිති අය ලෝකෙ පුරාම ඉන්න එක්සත් පවුලක් විදිහට ඔහුට නමස්කාර කරනවා.—1 පේතෘස් 2:17.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 15වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න