ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/14 3 පි.
  • අධ්‍යයනය සඳහා උපකාරයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනය සඳහා උපකාරයක්
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පර්යේෂණ කළ යුතු අන්දම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කරමින්
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 11/14 3 පි.

අධ්‍යයනය සඳහා උපකාරයක්

‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත භාෂා 170කින් විතර පරිවර්තනය කරලා තියෙනවා. වර්ෂ 2000 ඉඳලා සිංහලෙන් පළ වෙලා තියෙන අපේ ප්‍රකාශනවලට අදාළ විෂයන් ගණනාවක් මේ පොතේ ඇතුළත්. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත අපේ වෙබ් අඩවියේ ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙනවා. ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර හොයාගන්නත් ඔබට පෞද්ගලිකව දැනගන්න ඕන දේවල් හොයාගන්නත් රැස්වීම්වලට සූදානම් වෙන්නත් පවුලේ නමස්කාරයටත් මේ පොත උපකාරවත් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න