ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 7 පි.
  • යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • එස්රාගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එස්රා දෙවියන්ගේ නීතිය ඉගැන්නුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අමාරු කාලවලදීත් විශ්වාසය නැති කරගන්න එපා!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ ඉගැන්වීම බලපෑමෙන් යුක්තද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 7 පි.

දේවවචනය නිධානයක් | එස්රා 6-10

යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි

මුද්‍රිත පිටුව
එස්රා එක්ක බැබිලෝනියේ ඉඳලා යෙරුසලමට යන යුදෙව්වන්

යෙරුසලමට නැවත යන්න එස්රා සූදානම් වෙයි

7:6, 22; 8:26, 27

  • යෙරුසලමට ගිහින් යෙහෝවා දෙවිට කරන නමස්කාරය වඩාත් හොඳින් කරන්න අර්තක්ෂස්තා රජගෙන් එස්රාට අවසර ලැබෙයි

  • යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා එස්රා කරපු “ඕනෑම ඉල්ලීමක් ඉටු කරන්න” රජ කැමති වුණා. ඔහු රන්, රිදී, තිරිඟු, වයින්, තෙල් සහ ලුණු ලබා දුන්නා. ඒවායේ අද දින වටිනාකම රු. කෝටි 1,350කට (ඇමරිකානු ඩොලර් 10,00,00,000) වඩා වැඩියි

යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරනවා කියලා එස්රා විශ්වාස කළා

7:13; 8:21-23

  • ආපහු යෙරුසලමට යන ගමන දුෂ්කර එකක් වුණා

  • ඔවුන් යන්න ඇත්තේ කි.මී. 1,600ක විතර දුර මාර්ගයකින්. ඒක අනතුරුදායක මාර්ගයක්

  • මාස 4ක් විතර ගත වුණා

  • පිටත් වුණ අයට ලොකු විශ්වාසයක්, නිර්භීතකමක් සහ සැබෑ නමස්කාරයට උද්‍යෝගයක් අවශ්‍ය වුණා

එස්රා අරගෙන ගියා . . .

රන් හා රිදී තලෙන්ත 750කට වැඩි ප්‍රමාණයක් හෝ විශාල අප්‍රිකානු ඇතුන් 3දෙනෙකුගේ බරට සමාන ප්‍රමාණයක්

මගදී මුහුණ දුන්න අභියෝග

කොල්ලකරුවෝ, රළුබිම්, භයානක වනසත්තු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න