දේවවචනය නිධානයක් | නෙහෙමියා 5-8
නෙහෙමියා දක්ෂ නායකයෙක්
ක්‍රි.පූ. 455 තිෂ්රී
මේ අවස්ථාවේදී සැබෑ නමස්කාරයට එක් රැස් වෙන්න කියලා සෙනඟට කියන්න ඇත්තේ නෙහෙමියායි
අතිශයින් ප්‍රීති වුණා
පවුල්වල මූලිකයන් දෙවිගේ නීතියේ තියෙන දේවල් වඩාත් හොඳින් අනුගමනය කරන්නේ කොහොමද කියලා බලන්න රැස් වුණා
ප්‍රීතිමත් පැල් උත්සවය පවත්වන්න සූදානම් වුණා