පෙබරවාරි 15-21
නෙහෙමියා 9-11
ගීතිකා අංක 84 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“දෙවිගේ මඟ පෙන්වීම්වලට ඔහුගේ සෙනඟ සහයෝගය දෙයි”: (විනා. 10යි)
නෙහෙ 10:28-30—“අවට ජාතීන්” එක්ක විවාහ වෙන්නේ නැහැ කියලා ඔවුන් පොරොන්දු වුණා (w98 10/15 21 11¶)
නෙහෙ 10:32-39—සැබෑ නමස්කාරයට විවිධ පැතිවලින් සහාය වෙන්න ඔවුන් තීරණය කළා (w98 10/15 21 11-12¶)
නෙහෙ 11:1, 2—විශේෂ මඟ පෙන්වීමකට කැමැත්තෙන්ම සහයෝගය දුන්නා (w06 2/1 11 6¶; w98 10/15 22 13¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
නෙහෙ 9:19-21—දෙවි තම සෙනඟට අවශ්‍ය හැම දේම දෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? (w13 9/15 9 9-10¶)
නෙහෙ 9:6-38—යාච්ඤා කිරීම ගැන ලෙවීවරුන්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w13 10/15 22-23 6-7¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: නෙහෙ 11:15-36 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාවේ “මේ ඔබේ පවුලටයි - නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?” කියන මාතෘකාව පෙන්නලා ඒක ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘පිබිදෙව්!’ සඟරාවේ “මේ ඔබේ පවුලටයි - නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?” කියන ලිපිය ගැන උනන්දුව දැක්වුව කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (bh 32-33 13-14¶)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“හොඳම ජීවිතය”: (විනා. 15යි) සාකච්ඡාවක්. මුලින්ම වීඩියෝ එක ප්ලේ කරන්න. ඊටපස්සේ ප්‍රශ්න සලකා බලන්න. අවුරුදු කීපයක් තනිකඩව යෙහෝවා දෙවිගේ සේවය වැඩියෙන් කරපු අවිවාහක හෝ විවාහක ප්‍රචාරකයෙක්ව කෙටි සාකච්ඡාවකට කැඳවන්න. (1කොරි 7:35) මොන වගේ ආශීර්වාදද ලැබුණේ?
සභා බයිබල් පාඩම: ia 9 පරි. 1-13¶ (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 76 සහ යාච්ඤාව