දේවවචනය නිධානයක් | නෙහෙමියා 9-11
දෙවිගේ මඟ පෙන්වීම්වලට ඔහුගේ සෙනඟ සහයෝගය දෙයි
දෙවිගේ සෙනඟ සැබෑ නමස්කාරයට විවිධ පැතිවලින් කැමැත්තෙන්ම සහයෝගය දුන්නා
කියපු විදිහටම සෙනඟ පැල් උත්සවයට සූදානම් වෙලා ඒක පැවැත්වුවා
දෙවිගේ නීතියට සවන් දෙන්න සෙනඟ හැමදාම රැස් වුණා. ඔවුන් ලොකු සතුටක් ලැබුවා
සෙනඟ ඔවුන්ගේ වැරදි පිළිගත්තා, දෙවිට යාච්ඤා කළා, ඔහුගේ ආශීර්වාද පැතුවා
දෙවිගේ මඟ පෙන්වීම්වලට දිගටම සහයෝගය දෙන්න සෙනඟ එකඟ වුණා
දෙවිගේ මඟ පෙන්වීම්වලට දිගටම සහයෝගය දීමට ඇතුළත් වුණ දේවල්:
යෙහෝවා දෙවිට නමස්කාර කරන අය එක්ක විතරක් විවාහ වීම
මුදලින් සම්මාදම් කිරීම
සබත පැවැත්වීම
පූජා ඔප්පු කිරීමට අවශ්‍ය දර සැපයීම
නෙළාගන්නා මුල්ම පලදාවත් සත්ව රැළවල කුලුඳුලන්වත් යෙහෝවා දෙවි වෙනුවෙන් දීම