ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 4 පි.
  • හොඳම ජීවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳම ජීවිතය
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? – 1වෙනි කොටස
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? - 2වෙනි කොටස
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1914 ගැන අපේ විශ්වාසය පැහැදිලි කරමු
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • පටුන
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 4 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘හොඳම ජීවිතය’

යෞවනයන්ට යෙහෝවා දෙවිගේ සංවිධානයේ නොයෙක් ප්‍රස්තාවන් උදා වෙනවා. කැමරන් යෞවන කාලේ නැණවත්ව ගත කරපු විදිහ ගැන ‘හොඳම ජීවිතය’ කියන වීඩියෝ එකෙන් බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.)

කැමරන් එක්සත් ජනපදයේ ඉඳලා මලාවිවලට යන මාර්ගය පෙන්වනවා
  • කැමරන්ගේ ජීවිතේ වැදගත්ම දේ වෙලා තිබුණේ මොකක්ද?

  • දේවසේවය වැඩියෙන් කරන්න ඇය තීරණය කළේ කොයි කාලෙද? කොහොමද?

  • අවශ්‍යතා තියෙන රටකට ගිහින් සේවය කරන්න ඇය සැලසුම් යෙදුවේ කොහොමද?

    මලාවිවල ඉන්න කාන්තාවකට කැමරන් බයිබල් පදයක් පෙන්වනවා
  • ඒ රටේ සේවය කරද්දී කැමරන් මුහුණ දුන්න අභියෝග මොනවාද?

  • කවදාවත් සේවය නොකරපු තැනක යෙහෝවා දෙවිට සේවය කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

  • කැමරන් අද්දැක්කේ මොන වගේ ආශීර්වාදද?

    මලාවිවල ඉන්න සාක්ෂිකරුවන් සුබ පතනවා
  • යෙහෝවා දෙවිට සේවය කරන එක හොඳම ජීවිතය කියලා කියන්නේ ඇයි?

  • යෞවනයන්ට යෙහෝවා දෙවිගේ සංවිධානයේ තියෙන්නේ තවත් මොන වගේ ප්‍රස්තාවන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න