ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 6 පි.
  • පෙබරවාරි 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 22-28
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 6 පි.

පෙබරවාරි 22-28

නෙහෙමියා 12-13

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “නෙහෙමියාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්”: (විනා. 10යි)

    • නෙහෙ 13:4-9—නරක ආශ්‍රයෙන් වැළකීම (w13 8/15 4 5-8¶)

    • නෙහෙ 13:15-21—යෙහෝවා දෙවිට මුල් තැන දීම (w13 8/15 5-6 13-15¶)

    • නෙහෙ 13:23-27—දෙවි බලාපොරොත්තු වෙන විදිහේ ජීවිතයක් ගත කිරීම (w13 8/15 6-7 16-18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • නෙහෙ 12:31—ගායක කණ්ඩායම් දෙකක් තිබුණේ ඇයි? (it-2-E 454 1¶)

    • නෙහෙ 13:31ආ—නෙහෙමියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවේ මොනවාද? (w11 2/1 14 3-5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: නෙහෙ 12:1-26 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) පුංචි හරි උනන්දුවක් පෙන්වන කෙනෙක්ට සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දෙන්න.

  • මුල් හමු වීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අවංකව උනන්දුව දක්වන කෙනෙක්ට සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව හා ‘මුරටැඹ’ සඟරාව දෙන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 207-209 පිටුවල සිහි කිරීම ගැන තියෙන කරුණු බයිබල් ශිෂ්‍යයෙක්ට පැහැදිලි කරන්න. සිහි කිරීමට එන්න ඔහුට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 5

  • “ප්‍රදේශයේ ඉන්න හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. සභාවට අයිති මුළු ප්‍රදේශයම ආවරණය කරන විදිහ පැහැදිලි කරන්න. “කරන්න පුළුවන් දේවල්” කියන කොටස කරද්දී සිහි කිරීම වීඩියෝ එක ප්ලේ කරන්න. ආරාධනා පත්‍ර බෙදන්න හැමෝටම සහභාගි වෙන්න කියලත් උනන්දුව දක්වන අයව ආපහු බලන්න යන්න කියලත් දිරිගන්වන්න. නිරූපණයක් ඇතුළත් කරන්න.

  • සභා බයිබල් පාඩම: ia 9 පරි. 14-24¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 147 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න