ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 147
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • ඔබට හැඟෙන්නේ කොහොමද?
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 147

ගීතිකා අංක 147

දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

මුද්‍රිත පිටුව

(1 පේතෘස් 2:9)

  1. දෙව්-ගේ අ-භි-ෂේ-ක ලත්

    පු-ත්‍ර-යන් ඔ-වුන් හැ-ම

    සෑ-ම ද-නන් අ-ත-රින්

    තෝ-රා-ගත්-තේ ඔ-වුන්

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

  2. දෙව් ඔ-වුන්-ව කැ-ඳෙව්-වේ

    අ-ඳු-රෙන් ආ-ලෝ-කේ-ට

    ශුද්-ධයි ඔ-වුන් හැ-මෝ-ම

    කි-යා දෙන්-නේ සත්-ය

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

  3. යේ-සුස් දුන් පැ-ව-රු-ම

    විශ්-වා-සෙන් ඉ-ටු ක-රයි

    බැ-ට-ළුන්-ව සෙ-වී-මෙන්

    කී-ක-රු වෙයි ඔ-වුන්

    (අනුපදය)

    අ-ග-නා වස්-තු-වක්

    දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්

    ඔ-බ-ට ආ-ද-රෙයි

    ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ

(යෙසා. 43:20ආ, 21; මලා. 3:17; කොලො. 1:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න