දේවවචනය නිධානයක් | නෙහෙමියා 12-13
නෙහෙමියාගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම්
නෙහෙමියා සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් වැඩ කෙරුවා
සැබෑ දෙවිට නමස්කාර නොකරපු, සැබෑ නමස්කාරයට විරුද්ධ වුණ ටොබියාගේ බලපෑමට උත්තම පූජක එලියාෂිබ් අහු වුණා
එලියාෂිබ් දෙවිගේ ගෘහයේ භෝජන ශාලාවක් ටොබියාට වෙන් කරලා දුන්නා
ටොබියාගේ සියලුම ගෘහ භාණ්ඩ පිටතට විසි කරලා, පවිත්‍ර කරලා නෙහෙමියා ඒ ශාලාව කලින් තිබුණ තත්වයටම පත් කෙරුවා
නෙහෙමියා යෙරුසලමේ තිබුණු හැම අපවිත්‍ර දෙයක්ම ඉවත් කෙරුවා