ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 6 පි.
  • නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කපා දැමූ ගසකට යළි දලු ලන්න පුළුවන්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔලීව ගහේ නිදර්ශනය
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 6 පි.

දේවවචනය නිධානයක් | යෝබ් 11-15

නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා

තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය ගැන යෝබ් කිව්වා

14:7-9, 13-15

වේළිලා තියෙන ඔලීව ගහේ මුලෙන් රිකිල්ලක් ඇවිල්ලා
  • තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන දේ පෙන්නන්න ඔහු ගහක් උදාහරණෙකට ගත්තා. හුඟක් වෙලාවට ඒක ඔලීව ගහක් වෙන්න ඇති

  • ඔලීව ගහේ මුල් පොළොවේ ගැඹුරටම විහිදෙනවා. ඒ නිසා ගහේ කඳ කපා දැම්මත් මුල්වලට පණ තියෙන කල් ආයෙත් දලු දාලා වැඩෙන්න ගහට පුළුවන්

  • නියඟයෙන් පස්සේ වහින්න පටන්ගත්තම වේළිලා තියෙන ඔලීව ගහේ කඳට අලුත් පණක් ලැබිලා ‘අතු ඉති ලියලා, අලුත් ගහක් වගේ ඒක හටගන්නවා’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න