ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 7 පි.
  • අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • උපදෙසක් දෙන්න වෙද්දී යෝබ් පොතෙන් උදව්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් යෝබ්ව සැනසුවා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ගැටලු හසුරුවන අන්දම පිළිබඳ පාඩමක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
    ආයෙත් එන්න
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 7 පි.

දේවවචනය නිධානයක් | යෝබ් 33-37

අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්

මුද්‍රිත පිටුව

එලිහු යෝබ්ට උපදෙස් දෙද්දී කිව්ව දේවල් සහ යෝබ් එක්ක කටයුතු කරපු විදිහ එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ට වඩා සම්පූර්ණෙන්ම වෙනස්. ඔහු අවංක යාළුවෙක් කියලත් හොඳ උපදෙස් දෙන කෙනෙක් කියලත් ඔප්පු කෙරුවා. ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්න වටිනවා.

එලිෆස්, බිල්දද් සහ ෂෝපර් බලාගෙන ඉද්දී එලිහු යෝබ්ට කතා කරනවා

හොඳ උපදෙස් දෙන කෙනෙක්ගේ ගුණාංග

එලිහු හොඳ ආදර්ශයක් තිබ්බා

32:4-7, 11, 12; 33:1

  • ඉවසනවා

  • සවන් දෙනවා

  • ගෞරව කරනවා

  • යමක් කියන්න කලින් වයසින් මුහුකුරා ගිය අය කතා කරලා ඉවර වෙන කල් එලිහු ඉවසීමෙන් බලාගෙන හිටියා

  • උපදෙසක් දෙන්න කලින් හොඳින් සවන් දුන්න නිසා ඔහුට කාරණා ගැන හොඳ අවබෝධයක් තිබුණා

  • ඔහු යෝබ්ගේ නම පාවිච්චි කරලා මිතුරෙක් හැටියට ඔහුව සලකමින් කතා කෙරුවා

33:6, 7, 32

  • නිහතමානියි

  • බය නැතුව ඔහුට ඕනම දෙයක් කියන්න පුළුවන්

  • අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්නවා

  • නිහතමානි, කරුණාවන්ත එලිහු තමන් අසම්පූර්ණ බව පිළිගත්තා

  • ඔහු යෝබ්ගේ දුක තේරුම්ගත්තා

33:24, 25; 35:2, 5

  • අන්තයට යන්නේ නැහැ

  • කාරුණිකයි

  • දෙවිගේ මඟ පෙන්වීම් පතනවා

  • අසාධාරණ විදිහට හිතුව යෝබ්ව එලිහු කාරුණිකව නිවැරදි කළා

  • වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ගැන හිතන එක නෙමෙයි කියලා තේරුම්ගන්න එලිහු යෝබ්ට උදව් කළා

  • එලිහු දුන්න නිවැරදි උපදෙස් මගින් යෝබ්ට යෙහෝවා දෙවිගෙන් තවත් උපදෙස් ලබාගන්න මඟ පෑදුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න