දේවවචනය නිධානයක් | යෝබ් 38-42
අනිත් අය ගැන යාච්ඤා කරද්දී දෙවි සතුටු වෙනවා
එලිෆස්, බිල්දද් සහ ෂෝපර් වෙනුවෙන් යෝබ් යාච්ඤා කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා
දවන පූජාවක් ඔප්පු කරන්න යෝබ් ළඟට යන්න කියලා යෙහෝවා දෙවි එලිෆස්ට, බිල්දද්ට සහ ෂෝපර්ට කිව්වා
ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා යෝබ්ට කිව්වා
යාච්ඤා කෙරුවට පස්සේ යෝබ්ට ආශීර්වාද ලැබුණා
යෝබ් විශ්වාසවන්තව, විඳදරාගෙන හිටිය නිසා යෙහෝවා දෙවි ඔහුට හුඟක් ආශීර්වාද කළා
යෙහෝවා දෙවි යෝබ්ව දුක් පීඩාවලින් නිදහස් කරලා ඔහුට ආපහු හොඳ සෞඛ්‍යයක් ලබා දුන්නා
යෝබ්ට අත්විඳින්න වුණ පීඩා ගැන ඔහුගේ මිතුරන් සහ නෑදෑයන් දුක් වෙලා ඔහුව සැනසුවා
අහිමි වුණ ධන සම්පත් වගේ දෙගුණයක් යෙහෝවා දෙවි යෝබ්ට ලබා දුන්නා
යෝබ්ටයි එයාගේ බිරිඳටයි තව දරුවෝ 10දෙනෙක් ලැබුණා
යෝබ් ඊටපස්සේ තව අවුරුදු 140ක් ජීවත් වුණා. ඔහුට පරම්පරා 4ක් දකින්න අවස්ථාව ලැබුණා