ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මැයි 2 පි.
  • ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඇඟිලි තුඩු අග රැඳි පුස්තකාලයක්!
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පුංචි පෙට්ටියක්
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මැයි 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?

‘JW ලයිබ්‍රරි’ කියන්නේ නොමිලේ ගන්න පුළුවන් ඇප් එකක්. ඒකෙන් ෆෝන් එකට, ටැබ් එකට සහ කොම්පියුටරයට බයිබලය, වෙනත් ප්‍රකාශන, ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

JW ලයිබ්‍රරි එකේ තියෙන බයිබල් පොත්

ඇප් එක ගන්න විදිහ: ඔන්ලයින් ගිහින් ඇප් ස්ටෝර් එකෙන් ‘JW ලයිබ්‍රරි’ එක ඉන්ස්ටෝල් කරගන්න. මේ ඇප් එක විවිධ වර්ගයේ ඩිවයිස්වලට ලබාගන්න පුළුවන්. ඔන්ලයින් ඉද්දී ඇප් එක ඇරලා ඔබේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඒවා තෝරගන්න. ඔබේ නිවසේ ඉන්ටර්නෙට් පහසුකම් නැත්නම් නමස්කාර මධ්‍යස්ථානයේදී, මහජන පුස්තකාලයකදී හෝ ඉන්ටර්නෙට් පහසුකම් තියෙන තැනකදී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒවා බලන්න ඉන්ටර්නෙට් එකට යන්න ඕන නැහැ. ඒත් ‘JW ලයිබ්‍රරි’ එකට නිතරම අලුත් අංග එකතු වෙන නිසා විටින් විට ඔන්ලයින් ගිහින් ඇප් අප්ඩේට්ස් ඉන්ස්ටෝල් කරගන්න.

ඇප් එක ලබාගන්න ඕන ඇයි? ‘JW ලයිබ්‍රරි’ එක පෞද්ගලික අධ්‍යයනයට ලොකු පහසුවක්. සභා රැස්වීම්වලදී පාවිච්චි කරන්නත් පුළුවන්. දේවසේවයටත් ඒක හුඟක් ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම අවිධිමත්ව සාක්ෂි දරන්න ඇප් එක උදව් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න