ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 3 පි.
  • දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දඩයක්කරුගේ උගුල්වලට හසු නොවෙමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2018 පිබිදෙව්!
  • යෙහෝවා අපේ රක්ෂස්ථානයයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නොසැඟවිය යුතු රහසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 3 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 87–91

දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න

යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” ඉද්දී දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙනවා

91:1, 2, 9-14

  • යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න නම් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්නම ඕනේ

  • දෙවි ගැන විශ්වාසයක් නැති අයට ඒ ස්ථානය ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ

  • යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න අය දෙවි ගැන එයාලාට තියෙන විශ්වාසය, ආදරය නැති කරන්න කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් ඉඩ දෙන්නේ නැහැ

“කුරුලු දඩයක්කරු” හදන්නේ අපිව උගුලකට අහු කරගන්නයි

91:3

  • කුරුල්ලන්ව උගුලකට අහු කරගන්න ලේසි නෑ

  • කුරුලු දඩයක්කරුවෙක් කුරුල්ලන් කරන දේවල් දිහා හොඳට බලන් ඉඳලා උන්ට ගැළපෙන උගුලක් ගැන හිතනවා

  • සාතනුත් යෙහෝවා දෙවිගේ සෙනඟ දිහා හොඳට බලන් ඉඳලා දෙවිත් එක්ක එයාලාට තියෙන බැඳීම නැති කරන්න උගුල් අටවනවා

කුරුල්ලෙක් උගුල ළඟ ඉද්දී දඩයක්කරු ඈත ඉඳන් බලාගෙන ඉන්නවා

සාතන් අටවන ප්‍රධාන උගුල් හතරක්:

  • පීඩා කරන අයගෙන් බේරිලා යන මුල් සියවසේ ක්‍රිස්තියානියෙක්

    මිනිසුන්ට තියෙන බය

  • කාසි ගොඩක්

    ධන සම්පත්වලට තියෙන ආශාව

  • මුල් සියවසේ හිටපු පවුලක් රෝම රඟහලකින් එළියට එනවා

    නුසුදුසු විනෝදාංශ

  • මුල් සියවසේ හිටපු දෙන්නෙක් අතර මතගැටුමක්

    හිත් රිදවීම්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න