ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 5 පි.
  • ප්‍රඥාව රනටත් වඩා වටින්නේය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාව රනටත් වඩා වටින්නේය
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ප්‍රඥාව ආරක්ෂාවකි”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ප්‍රඥාවේ හඬ ඔයාට ඇහෙනවාද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේද?
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 5 පි.

දේවවචනය නිධානයක් | හිතෝපදේශ 12-16

ප්‍රඥාව රනටත් වඩා වටින්නේය

මුද්‍රිත පිටුව
රත්තරන්වලට වඩා බර වැඩි අකුලන ලියවිල්ලක් පෙන්වන තරාදියක්

දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව ඒ තරම්ම වටින්නේ ඇයි? කෙනෙක්ව වැරදි මාර්ගවලින් අයින් කරලා එයාගෙ ජීවිතය ආරක්ෂා කරන්න ඒකට පුළුවන්. දෙවි කැමති විදිහට කතා කරන්න, හැසිරෙන්න ඒක උදව් වෙනවා.

උඩඟු නොවී ඉන්න ප්‍රඥාව උදව් වෙනවා

16:18, 19

  • උඩඟු කෙනෙක්

    ප්‍රඥාවේ උල්පත යෙහෝවා දෙවි කියලා ප්‍රඥාවන්ත කෙනෙක් තේරුම්ගන්නවා

  • සාර්ථකත්වය අද්දකින අය, වැඩිපුර වගකීම් භාර දීලා තියෙන අය විශේෂයෙන්ම උඩඟුකමිනුත් අහංකාරකමිනුත් පරෙස්සම් වෙන්න ඕනේ

කතාබහ යහපත්ව තියාගන්න ප්‍රඥාව උදව් වෙනවා

16:21-24

  • කෙනෙක් කතා කරද්දී තව කෙනෙක් ඇහුම්කන් දෙනවා

    ප්‍රඥාවන්ත කෙනෙක් අනිත් අයගේ හොඳ දැකලා ඒ ගැන කතා කරනවා

  • ප්‍රඥාවන්ත වදන් මීපැණි වගේ මිහිරියි. හිත රිද්දන්නේ නැහැ. දිරිගන්වනවා

ඔයා දැනගෙන හිටියද?

මීවදයක්

මීපැණි ඉක්මනටම ශරීරයට උරාගෙන ශක්තිය බවට හැරෙනවා. පැණි රසය නිසාත් ඖෂධීය ගුණය නිසාත් ඒවා හුඟක් වටිනවා.

මීපැණිවලින් ශරීරයට ප්‍රබෝධයක් ලැබෙනවා වගේ හොඳ කතාබහෙන් දෙවිට ළං වෙන්න දිරිගැන්වීමක් ලැබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න