ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 3 පි.
  • ගුණවත් බිරිඳක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුණවත් බිරිඳක්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මවකගෙන් ඔවදන්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආදරණීය ලෙස ප්‍රේමය ලබන භාර්යාවක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි’
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 3 පි.

ගුණවත් බිරිඳක් | හිතෝපදේශ 27-31

ගුණවත් බිරිඳක්

හිතෝපදේශ 31 තියෙන්නේ ලෙමුවෙල් රජුට එයාගේ අම්මා දුන්නු වටිනා උපදෙස්. ගුණවත් බිරිඳක් මොන වගේද කියලා තේරුම්ගන්න ඒක උදව් වුණා.

ගුණවත් බිරිඳක් විශ්වාසවන්තයි

අතීතයේදී ස්ත්‍රියක් ඇගේ පවුලට කෑම දෙමින්

31:10-12

  • පවුලට අදාළ තීරණ ගද්දී බිරිඳක් එයාගේ අදහස් කියනවා. සැමියාගේ තීරණය යටහත්පහත්ව පිළිගන්නවා

  • බිරිඳ නැණවත් තීරණ ගනියි කියලා සැමියාට විශ්වාසයි. හැම පුංචි දෙයක්ම තමන්ගෙන් අහන්න කියලා සැමියා බල කරන්නේ නැහැ

ගුණවත් බිරිඳක් කඩිසරයි

අතීතයේදී ස්ත්‍රියක් ධාන්‍ය අඹරමින්

31:13-27

  • පවුලේ අයට ලස්සනට ඇඳලා ඉන්න, පෝෂ්‍යදායි කෑම දෙන්න ඕන නිසා බිරිඳක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා

  • හුඟක් මහන්සි වෙලා වැඩ කරන ගමන්ම දිවා රෑ බලන්නේ නැතුව ගෙදර අයව රැකබලා ගන්නවා

ගුණවත් බිරිඳක් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නවා

ස්ත්‍රියක් යාච්ඤා කරමින්

31:30

  • යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ඇය දෙවි එක්ක කිට්ටු බැඳීමකුත් තියාගන්නවා

ඔයා දැනගෙන හිටියද?

හුඟක් ලස්සන, හොයාගන්න අමාරු රතු කොරල්වලට අතීතයේදී ලොකු වටිනාකමක් තිබුණා. මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ තිබුණු ඒ කොරල්වලට වෙළඳ කටයුතුවලදී ලොකු වටිනාකමක් ලැබුණා.

රතු කොරල්

බයිබලයේ කොරල්වලට දීලා තියෙන්නේ රත්තරන්, රිදී, නීලමාණික්‍යවලට දීලා තියෙනවා වගේම වටිනාකමක්.

බයිබලයේ කියන්නේ හොඳ බිරිඳකගේ වටිනාකම “අනර්ඝ කොරල්වලටත් වඩා අගනේය” කියලයි.—හිතෝ 31:10 පාදසටහන.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න