ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 2 පි.
  • “ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මවකගෙන් ඔවදන්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගුණවත් බිරිඳක්
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආදරණීය ලෙස ප්‍රේමය ලබන භාර්යාවක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”

ලෙමුවෙල් රජගේ කාලේ ගුණවත් බිරිඳක් ඉන්න ‘ස්වාමිපුරුෂයෙක් ජනයාගේ ගෞරවය දිනාගත්තා.’ (හිතෝ 31:23) විවාහක වැඩිමහල්ලන්ටත්, සහායක සේවකයන්ටත් එයාලගේ වගකීම් හොඳින් ඉටු කරන්න බිරිඳගේ හැසිරීමත් සහයෝගයත් හුඟක් දායක වෙනවා. (1තිමෝ 3:4, 11) ස්වාමිපුරුෂයා විතරක් නෙවෙයි සභාවේ අයත් ඒ වගේ බිරිඳක්ව අගය කරනවා.

බිරිඳ ස්වාමිපුරුෂයාට කාරුණිකව කතා කමින්, ස්වාමිපුරුෂයා සභාවේ වගකීම් ඉටු කරමින් ඉද්දී දරුවන්ව බලාගනිමින්, කෑමට අවශ්‍ය දේවල් ගිනිමින්

ගුණවත් බිරිඳක් ස්වාමිපුරුෂයාට සහාය වෙන ක්‍රම

  • කාරුණික වචනවලින් දිරිගන්වනවා.—හිතෝ 31:26

  • සභාව වෙනුවෙන් කාලය වැය කරන්න කැමැත්තෙන්ම ඉඩ දෙනවා.—1තෙස 2:7, 8

  • තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා.—1තිමෝ 6:8

  • සභාවට අදාළ රහසිගත කාරණා ගැන අහන්නෙවත් සභාවට අදාළ තීරණවලට බලපෑම් කරන්නෙවත් නැහැ.—1තිමෝ 2:11, 12; 1පේතෘ 4:15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න