ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 7 පි.
  • යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳිය හැකියි!
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මුළුමනින්ම වෙනස් වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාරාදීසය යළි පිහිටුවයි!
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 7 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 11-16

යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා

පාරාදීසයේ ඉන්න දරුවෙක් සත්තුත් එක්ක සෙල්ලම් කරමින්

11:6-9

ඒ අනාවැකිය ඊශ්‍රායෙල්වරු සම්බන්ධයෙන් ඉටු වුණු විදිහ

  • එයාලා බැබිලෝනියේ ඉඳන් එන අතරතුරේදීත් තමන්ගේ දේශයට ආවට පස්සෙත් වනසතුන්ගෙන්වත් නපුරු මිනිසුන්ගෙන්වත් කිසි හානියක් වුණේ නැහැ.—එස්රා 8:21, 22

ඒ අනාවැකිය අපේ කාලේ ඉටු වෙන විදිහ

  • යෙහෝවා දෙවි පිළිබඳ දැනුම නිසා පෞද්ගලිකත්වයන් වෙනස් වෙලා තියෙනවා. ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුණු අය සාමකාමී අය වෙලා තියෙනවා. දෙවි පිළිබඳ දැනුම නිසා ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකිනවා

ඒ අනාවැකිය අනාගතයේදී ඉටු වෙන්නේ කොහොමද?

  • දෙවිගේ මුල් අරමුණට අනුව මුළු පොළොවම ආරක්ෂිත, සාමකාමී පාරාදීසයක් වෙනවා. මිනිසුන්ටවත් සතුන්ටවත් බය වෙන්න කිසි හේතුවක් නැහැ

දෙවි පිළිබඳ දැනුම නිසා පාවුල් වෙනස් වුණා

  • එයා පරිසිවරයෙක් වෙලා හිටපු කාලේ වැඩ කළේ හරිම නපුරු විදිහට.—1තිමෝ 1:13

  • නිවැරදි දැනුම නිසා එයාගේ පෞද්ගලිකත්වය වෙනස් වුණා.—කොලො 3:8-10

නපුරු විදිහට වැඩ කරපු පාවුල් දයාන්විත කෙනෙක් වුණා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න