ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 6 පි.
  • දෙසැම්බර් 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 19-25
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 6 පි.

දෙසැම්බර් 19-25

යෙසායා 11-16

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා”: (විනා. 10යි)

    • යෙසා 11:3-5—ධර්මිෂ්ඨකම සදහටම පවතියි (ip-1 161 9-11¶)

    • යෙසා 11:6-8—මිනිසුන් සහ සතුන් අතර සාමය පවතියි (w12 9/15 9-10 8-9¶)

    • යෙසා 11:9—මිනිසුන් හැමෝම යෙහෝවා දෙවි ගැන ඉගෙනගනියි (w16.06 8 9¶; w13 6/1 7)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 11:1, 10—යේසුස් ක්‍රිස්තුස්ව ‘යෙස්සේගේ කඳෙන් හටගන්න අංකුරයක්’ හැටියටත් ‘යෙස්සේගේ පෙළපතින් හටගන්න මුලක්’ හැටියටත් හඳුන්වලා තියෙන්නේ ඇයි? (w06 12/1 9 6¶)

    • යෙසා 13:17—මේදියවරුන් රිදීවලටවත් රන්වලටවත් ආස කළේ නැත්තේ මොන අර්ථයෙන්ද? (w06 12/1 10 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 13:17–14:8

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) යෝබ් 34:10—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 8:9; 1යොහ 5:19—බයිබලයෙන් උගන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 61 9¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 24

  • “ඕනම භේදයක් පරදන දෙවිගේ ඉගැන්වීම්”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 5 පරි. 18-25¶ සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 151 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න