ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 6 පි.
  • යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • රාජාලීන් මෙන් පියඹා නැඟීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙසායා 40:31 - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • කුරුලු ලොවෙන් ගුරුහරුකම්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවිව මහිමවත් කරන සත්ව ලෝකය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 6 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 38-42

යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි

40:29-31

  • රාජාලියෙක්ට පුළුවන් පැය ගාණක් වුණත් අහසේ පාවෙමින් ඉන්න. ඌ එහෙම කරන්නේ ඉහළට නඟින උණුසුම් වායු ධාරාවක් ආධාරයෙන්. උණුසුම් වායු ධාරාවකට ඇතුල් වුණාට පස්සේ ඌ ඒකත් එක්කම රවුමක් ආකාරයෙන් ඉහළට නඟිනවා. යම් ඉහළකට ආවාට පස්සේ ඌ තවත් වායු ධාරාවකට පාවෙලා යනවා

  • කිසිම වෙහෙසක් දරන්නේ නැතුව ඉහළ අහසේ පියාඹන ඒ රාජාලියා වගේ අපිටත් අපේ නමස්කාර කටයුතු දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි ලබා දෙනවා

රාජාලියෙක්ට පුළුවන් උණුසුම් වායු ධාරාවක් අහසේ පාවෙමින් ඉන්න
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න