ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 6 පි.
  • ජනාවරි 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනාවරි 23-29
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 6 පි.

ජනවාරි 23-29

යෙසායා 38-42

  • ගීතිකා අංක 78 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි විඩාවට පත් වුණු අයට සවිය දෙයි”: (විනා. 10යි)

    • යෙසා 40:25, 26—සියලු බලයේ උල්පත යෙහෝවා දෙවියි (ip-1 409-410 23-25¶)

    • යෙසා 40:27, 28—අපි මුහුණ දෙන අභියෝග සහ අසාධාරණකම් යෙහෝවා දෙවි දකිනවා (ip-1 411-413 27¶)

    • යෙසා 40:29-31—යෙහෝවා දෙවිව විශ්වාස කරන අයට ඔහු බලය දෙනවා (ip-1 413-415 29-31¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 38:17—යෙහෝවා දෙවි අපේ පාප දෙස “නැවත හැරී නොබැලුවෙහිය” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w03 7/1 17 17¶)

    • යෙසා 42:3—මේ අනාවැකිය යේසුස් මාර්ගයෙන් ඉටු වුණේ කොහොමද? (w15 2/15 8 13¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 40:6-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lc—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lc—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 43-44 6-7¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 68

  • “පීඩා විඳින ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ටැගන්රොග්වල නඩුව යළි විභාගයට’ කියන වීඩියෝව පෙන්වලා සාකච්ඡාව පටන්ගන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 7 පරි. 10-18¶, “WBBR ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන්” කියන කොටුව සහ “අමතක නොවන සමුළුවක්” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 9 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න