දේවවචනය නිධානයක් | යෙරෙමියා 1-4
“ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි”
මුද්‍රිත පිටුව
යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කරද්දී එයාට වයස 25ක්වත් නැතුව ඇති. ඒ වගේ වගකීමක් දරන්න තරම් තමන් සුදුසු නැහැ කියලා යෙරෙමියාට හිතුණත් යෙහෝවා දෙවි එයාට දිගටම උදව් කරනවා කියලා සහතික වුණා.
647
යෙරෙමියාව අනාගතවක්තෘ කෙනෙක් විදිහට පත් කළා
607
යෙරුසලම විනාශ වුණා
580
පොත ලියලා ඉවර වුණා
දිනයන් ක්‍රි.පූ.