ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 3 පි.
  • මාර්තු 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 13-19
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 3 පි.

මාර්තු 13-19

යෙරෙමියා 5-7

  • ගීතිකා අංක 66 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා”: (විනා. 10යි)

    • යෙරෙ 6:13-15—සෙනඟ කරපු පාප යෙරෙමියා හෙළි කළා (w88-E 4/1 11-12 7-8¶; w07 3/15 8 3¶)

    • යෙරෙ 7:1-7—සෙනඟට පසුතැවෙන්න උදව් කරන්න යෙහෝවා දෙවි උත්සාහ කළා (w88-E 4/1 12 9-10¶; jr 54 17¶)

    • යෙරෙ 7:8-15—ඊශ්‍රායෙල්වරු හිතුවේ දෙවි එයාලගේ වැරදි ගැන කිසි පියවරක් ගන්න එකක් නැහැ කියලයි (jr 27 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 6:16—යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උපදෙස් දුන්නේ මොනවා කරන්න කියලද? (w05 11/1 23 11¶)

    • යෙරෙ 6:22, 23—ජාතියක් “උතුරු දෙසින්” පැමිණෙනවා කියලා කියන්න පුළුවන් වුණේ ඇයි? (w88-E 4/1 13 15¶; jr 210 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 5:26–6:5

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) T-36—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) T-36—“මේ ගැන හිතන්න” කියන කොටස සාකච්ඡා කරන්න. සිහි කිරීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 1වෙනි පාඩම—සිහි කිරීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 125

  • “‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ”: (විනා. 15යි) පළවෙනි විනාඩි පහේදී ලිපිය සාකච්ඡා කරන්න. ඊටපස්සේ සඟරාවේ 8වෙනි පාඩම ශිෂ්‍යයෙක් එක්ක සාකච්ඡා කරන විදිහ පෙන්වන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. හැම සතියකම බයිබල් පාඩමට කලින් හරි පස්සේ හරි මේ සඟරාවෙන් කොටසක් සාකච්ඡා කරන්න කියලා ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 9 පරි. 16-21¶ සහ “පත්‍රිකා දෙකක් කළ වෙනසක්” යන කොටුව හා “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” යන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 10 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න