යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ඔයා පෙන්වපු ආදරේ යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ’
‘ඔයා පෙන්වපු ආදරේ යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:
වයසට යද්දී මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද?
හුඟක් වෙලාවට වයසත් එක්කම ඇති වෙන හොඳ ගුණාංගය මොකක්ද?
ඔයා මහලු වයසේ ඉන්න කෙනෙක් නම් ලෙවී කතාව 19:32, හිතෝපදේශ 16:31 ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?
වයස නිසා කලින් තරම් සේවයක් කරන්න බැරි අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?
මහලු අයගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොනවද?
තමන්ට වඩා වයසින් බාල අයව දිරිගන්වන්න මහලු අයට පුළුවන් කොහොමද?
මහලු සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ළඟදී ඔයාව දිරිගැන්නුවද, ඒ කොහොමද?