දේවවචනය නිධානයක් | එසකියෙල් 24-27
බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්
මුද්‍රිත පිටුව
	තීර් විනාශ වෙන විදිහ ගැන එසකියෙල් පොතේ විස්තර ඇතුවම කලින්ම කියලා තියෙනවා.
- ක්‍රි.පූ. 607ට ටික කාලෙකට පස්සේ ගොඩබිමේ තිබුණු තීර් නගරය විනාශ කළේ කවුද? 
- ක්‍රි.පූ. 332දී, විනාශ වුණු තීර් නගරයේ තිබුණු ලී, ගල් වගේ දේවල් යොදාගෙන තීර් දූපතට පාරක් හදලා ඒ දූපතේ තිබුණු නගරය විනාශ කළේ කවුද?