ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 6 පි.
  • මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 6 පි.

දේවවචනය නිධානයක් | එසකියෙල් 35-38

මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි

මාගොග් දේශයේ ගොග්ගේ විනාශයට කලිනුත් ඊටපස්සෙත් වෙන සිද්ධීන් ගැන බයිබලයේ විස්තර කරනවා.

  • මහා බැබිලෝනියේ විනාශය

    එළි 17:16-18

    මහත් පීඩාව ආරම්භ වෙන්නේ මොන සිද්ධියත් එක්කද?

  • මාගොග් දේශයේ ගොග් නියෝජනය කරන හමුදාව දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙමින්

    එස 38:2, 11, 15

    දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන්නේ කවුද?

  • පොළොවට හිරු රැස් වැටෙමින්

    එළි 16:16

    යෙහෝවා දෙවි ගොග්ව විනාශ කරන්නේ මොන යුද්ධයේදීද?

  • ස්වර්ගයේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න යේසුස්

    එළි 20:4

    ක්‍රිස්තුස් කොයි තරම් කාලයක් පාලනය කරනවාද?

මාගොග් දේශයේ ගොග් එල්ල කරන ප්‍රහාරයේදීත් දෙවිට විශ්වාසවන්තව ඉන්න නම් දැන් ඉඳන්ම මට කරන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න