දේවවචනය නිධානයක් | දානියෙල් 10-12
රජවරු බිහි වෙන්න කලින්ම දෙවි ඒ ගැන කිව්වා
පර්සියාවේ රජවරු හතරදෙනෙක් පත් වෙනවා. හතරවෙනියා ‘ග්‍රීසියේ රාජධානියට විරුද්ධව කටයුතු කරන්න ඔහු සතු සියල්ලම යොදවනවා.’
මහා සයිරස්
දෙවෙනි කැම්බිසස්
පළවෙනි දාරියුස්
පළවෙනි තක්ෂස්තා (එස්තර්ව විවාහ කරගත්ත අහෂ්වේරොෂ් රජ කියලත් හිතනවා)
ග්‍රීසියෙන් බලවත් රජෙක් පත් වෙලා ග්‍රීසිය බලවත් ලෝක අධිරාජ්‍යයක් කරනවා.
මහා ඇලෙක්සැන්ඩර්
ග්‍රීක අධිරාජ්‍යය කොටස් හතරකට බෙදලා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන් හතරදෙනෙක් පාලනය කරනවා.
කැසැන්ඩර්
ලිසිමැකස්
පළවෙනි සෙල්‍යුකස්
පළවෙනි ටොලමි