දේවවචනය නිධානයක් | ඔබදියා 1–යෝනා 4
ඔයාගේ වැරදිවලින් ඉගෙනගන්න
අපි අතින් වැරදි වුණාම යෙහෝවා දෙවි අපිව අතහැරලා දාන්නේ නැහැ කියලා යෝනාගේ කතාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. ඒත් අපේ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන ඒවා හදාගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා.
යෙහෝවා දෙවිගෙන් පැවරුමක් ලැබුණාම යෝනා කරපු වරද මොකක්ද?
යෝනා යාච්ඤා කළේ මොනවා ගැනද, දෙවි ඒකට උත්තර දුන්නේ කොහොමද?
යෝනා එයාගේ වැරදිවලින් ඉගෙනගත්තා කියලා පෙන්නුවේ කොහොමද?