ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 6 පි.
  • ඔයා විවාහ ජීවිතය ගෙවන විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා විවාහ ජීවිතය ගෙවන විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවාද?
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවියන්වහන්සේ ද්වේෂ කරන්නේ කිනම් අයුරක දික්කසාදයද?
    1994 පිබිදෙව්!
  • යෙහෝවා ද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ද්වේෂ කරයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 6 පි.
ඊශ්‍රායෙල්වරයෙක් තම බිරිඳව අත්හැර යමින්

දේවවචනය නිධානයක් | මලාකි 1-4

ඔයා විවාහ ජීවිතය ගෙවන විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවාද?

2:13-16

  • මලාකිගේ කාලේ හිටිය හුඟක් අය පොඩි පොඩි හේතු නිසා දික්කසාද වුණා. ඒ විදිහට විවාහ වෙලා හිටපු කෙනාට ද්‍රෝහි වුණ අය කරපු නමස්කාරය යෙහෝවා දෙවි පිළිගත්තේ නැහැ

  • විවාහ වෙලා හිටපු කෙනාට ගෞරවයෙන් සලකපු අයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

තමන් විවාහ වෙලා ඉන්න කෙනාට විශ්වාසවන්තව ඉන්න නම් මේ පැති ගැනත් හිතන්න ඕනෙ ඇයි?

  • සිතුවිලි

  • බලන දේවල්

  • කතාබහ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න