ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 3 පි.
  • මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘මා ඔබට අණ කළ සියලු දේ පැවැත්වීමට ඔවුන්ට උගන්වන්න’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ ආඥා පිළිපදින්න අනිත් අයට උදව් කරන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මෘදු ගුණැති අයට දෙවිගේ මාර්ගයේ ගමන් කිරීමට උගන්වන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 3 පි.
දේශනා කරන්න ඕන විදිහ ගැන යේසුස් මඟ පෙන්වීම් දෙමින්

දේවවචනය නිධානයක් | මතෙව් 27-28

මාගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න

28:18-20

යේසුස් එහෙම කිව්වේ ඇයි? යෙහෝවා දෙවිගෙන් යේසුස්ට ලොකු බලයක් ලැබිලා තිබුණා

උදව් කරන්න ඕනෙ කාටද? යේසුස් කිව්වේ “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” ඔහුගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලයි

යේසුස් අණ කරපු දේවල් පිළිපදින්න අනිත් අයට උදව් කරන එක දිගටම කරන්න ඕනෙ දෙයක්

  • බයිබල් පාඩමක් පවත්වමින්

    යේසුස් අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න අනිත් අයට උගන්වන්න අපිට පුළුවන් කොහොමද?

  • යේසුස් අණ කරපු දේවල් පිළිපදින්න ශිෂ්‍යයෙක්ට උදව් කරමින්

    යේසුස් උගන්වපු දේවල් පිළිපදින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

  • ශිෂ්‍යයෙක් එක්ක සේවයේ හවුල් වෙමින්

    යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න